← වෘත්තීය ගමන
ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය

සේවා කාලයNov 2019 — May 2022වෙබ් අඩවියwww.pmoffice.gov.lk
ආයතනය පිළිබඳව

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා 2019 නොවැම්බර් 21 සිට 2022 මැයි 9 දක්වා නැවත අග්‍රාමාත්‍ය ධුරය දැරීය.

එම කාලය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලය රජයේ පරිපාලන කටයුතු සම්බන්ධීකරණය, අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධතා පවත්වාගෙන යාම, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහාය වීම සහ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි සඳහා අවශ්‍ය පරිපාලන පහසුකම් සැපයීම සිදු කළේය.

2020 සිට 2022 දක්වා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලපරිච්ඡේදය තුළ මම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කළෙමි. මෙම කාලය කොවිඩ්-19 වසංගතය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා පරිපාලන අභියෝග රැසක් පැවති අවධියක් විය.

ලිපිනයග්‍රාමාත්‍ය කාර්යාලය, අංක 58, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07, ශ්‍රී ලංකාව.දුරකථනය+94 11 2575317 / 2575318Emailinfo@pmoffice.gov.lk
අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.