← නිර්මාණ වෙත ආපසු
පිටකවර නිර්මාණය

ගෝඨාභය – සිංහල සංස්කරණය

සේවාදායකයාමේජර් ජෙනරාල් කමල් ගුණරත්නදිනය24 Sep 2019ස්ථානයරචනය - ජෙනරාල් කමල් ගුණරත්න
ගෝඨාභය – සිංහල සංස්කරණය
ව්‍යාපෘතිය පිළිබඳව

ග්‍රන්ථය: ගෝඨාභය
කර්තෘ: මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
Category: Book Cover Illustration & Layout Design
Cover Illustration & Layout: Isura Wickramarachchi (Desa)

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත “ගෝඨාභය” සිංහල ග්‍රන්ථය සඳහා කවරයේ රූප නිර්මාණය සහ සමස්ත layout එක නිර්මාණය කිරීමට ලැබීම මගේ Book Design portfolio එකේ සුවිශේෂී කාර්යයක් විය.

කවරයේ ප්‍රධාන අවධානය ග්‍රන්ථයේ කේන්ද්‍රීය චරිතය වෙත සෘජුවම යොමු වන පරිදි portrait එක ප්‍රමුඛ කරගෙන, අනවශ්‍ය graphic elements අවම කළ සරල හා ශක්තිමත් composition එකක් භාවිත කර ඇත. සුදු පැහැති පසුබිම සහ portrait එකේ වර්ණ අතර ඇති contrast එක මඟින් කවරයට පැහැදිලි හා හඳුනාගත හැකි දෘශ්‍ය අනන්‍යතාවයක් ලබා දීමට උත්සාහ කළෙමි.

මෙම ව්‍යාපෘතියේදී cover illustration සහ layout design යන දෙකම මා විසින් සිදුකරන ලද අතර, ප්‍රකාශිත ග්‍රන්ථයේම ඒ සඳහා නිල වශයෙන් මගේ නම සඳහන් වීමද මෙම නිර්මාණයේ වෘත්තීයමය වටිනාකම වැඩි කරන අංගයකි.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.