← සියලු කටයුතු
දේශපාලන · උත්සව

ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම

දිනය25 Oct 2019ස්ථානයනෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල, කොළඹ
ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම
විස්තරය

දිනය: 2019 ඔක්තෝබර් 25
ස්ථානය: නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල, කොළඹ

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වූ අවස්ථාව.

දේශපාලන නායකයින්, ආගමික නායකයින්, වෘත්තිකයින් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.