අරමුණක් ඇති කටයුතු.
මහජන ජීවිතය, ප්රජා සේවය සහ නිර්මාණ ක්ෂේත්රය පුරා වැඩසටහන් සොයා බලන්න.
දේශපාලනසමාජ ජාලා ක්රියාකරුවන්ගේ වගකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - වලල්ලාවිට
වලල්ලාවිට
පෞද්ගලිකශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමිපාණන් වහන්සේ වෙත "මහාවංස ප්රදීපිකාව" පූජා කිරීම
ශ්රී ධර්මෙන්ද්රා රාම විහාරය
පෞද්ගලිකසමීර මල්ලිගේ විවාහ ගිවිස ගැනීම
පෞද්ගලිකමහාවංස ප්රදීපිකාව ග්රන්ථය එළිදැක්වීම
රාජගිරිය, බැංකු විදු පියස ශ්රවණාගාරය
පෞද්ගලිකශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ වෙත "මහාවංස ප්රදීපිකාව" පූජා කිරීම
ශ්රී විද්යාවාස මහා පිරිවෙන, මිණිඔලුව, මීරිගම
පෞද්ගලිකමල්වතු මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම
මල්වතු මහා විහාරය, මහනුවර
පෞද්ගලිකඅස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම
අස්ගිරි මහා විහාරය, මහනුවර
පෞද්ගලිකයුදමය තත්ත්වයක් අතරතුර දෝහා සිට කොළඹ බලා
Hamad International Airport
පෞද්ගලිකNeoගේ සජීවී ප්රසංගය - Doha
පෞද්ගලිකදඹුල්ල රජමහා විහාරය සහ ලෙන් විහාර සංකීර්ණය නැරඹීම
දඹුල්ල රජමහා විහාරය, දඹුල්ල
පෞද්ගලිකදෝහා සිට කොළඹ බලා ගමන
Hamad International Airport
පාසැල්හදවතින්ම දරුවන්ට - ශ්රී දේවමිත්ත විද්යාලයේ ලෙදර් ක්රිකට් ක්රීඩාවට උපකරණ පරිත්යාග කිරීම
රී දේවමිත්ත මහා විද්යාලය, දැඩිගමුව
පෞද්ගලිකනිවාඩුව අවසන් කර නැවත කටාර් බලා
BIA Departure Terminal
පාසැල්ලෙල්ලුපිටිය අභයතිස්ස විද්යාලයේ පානීය ජල ගැටලුවට විසඳුමක්
ලෙල්ලුපිටිය අභයතිස්ස විද්යාලය
පාසැල්හදවතින්ම දරුවන්ට - බැහැනැල්ල මිතුරු පාසලට ගුරු මේස සහ කබඩ් පරිත්යාග කිරීම
බැහැනැල්ල මිතුරු පාසල, කෑගල්ල
පාසැල්වැව් මැදගම විද්යාලයට පිරිසිදු පානීය ජලය ලබාදීම
වැව් මැදගම විද්යාලය
පාසැල්මාතර උනැල්ල ජයන්ති පාසලට බේස් ඩ්රම් එකක් පරිත්යාග කිරීම
ජයන්ති පාසල, උනැල්ල
සමාජ සේවානමෝ බුද්ධස්ස - ගණන් කිරීමේ උපකරණ පූජාව - දෙවන අදියර
දිවයින පුරා
සමාජ සේවානමෝ බුද්ධස්ස - බෞද්ධ භාවනා සහ සජ්ඣායනා සඳහා ගණන් කිරීමේ උපකරණ පූජාව - පළමු අදියර
දිවයින පුරා
සමාජ සේවාකිරිවැල්දොල ගම්මානයේ දරුවන්ට පොත්පත් බෙදාදීම
පාසැල්දෙනියාය බටාඳුර කනිටු විදුහලේ දරුවන්ට පාසල් පොත් පරිත්යාග කිරීම
බටාඳුර කනිටු විදුහල, දෙනියාය
සමාජ සේවාඅපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් ලේ දන්දීම
අපේක්ෂා රෝහල, මහරගම
පෞද්ගලික"නිමි" චිත්රපටයේ මංගල දර්ශනය
PVR Cinemas
පෞද්ගලික"ප්රාණ" චිත්රපටයේ මංගල දර්ශනය
Liberty Cinema, Colombo
පෞද්ගලික"පියාඹන්න ආයෙත්" චිත්රපටයේ මංගල දර්ශනය
Scope Cinemas, Colombo
දේශපාලනSLPP Leadership Academy වැඩසටහනට සහභාගී වීම
සමාජ සේවාගර්භනී මාතාවන් 25 දෙනෙකු සඳහා ආහාර සහ අවශ්ය උපකරණ ලබාදීම
සමාජ සේවාපළමු සැලූන් පුස්තකාලය විවෘත කිරීම
වැලිපිල්ලෑව
පෞද්ගලිකවල්පිට ශ්රී බෝධිරුක්ඛාරාම දහම් පාසල් උත්සවයට ප්රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වීම
ශ්රී බෝධිරාජ විහාරස්ථානය, වල්පිට
වෘත්තිමයබුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්යාංශයේ මාධ්ය ප්රධානීන් සඳහා විශේෂ දේශනය
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්යාංශය
පෞද්ගලිකඉහළ දිග්ගල පාසලේ නිරීක්ෂණ චාරිකාවක්
ඉහළ දිග්ගල පාසල
පාසැල්"හදවතින්ම දරුවන්ට" - මන්නාරම කයිකාරු ප්රාථමික විද්යාලයේ දරුවන්ට පාසල් බෑග් ලබාදීම
කයිකාරු ප්රාථමික විද්යාලය, මන්නාරම
පාසැල්"හදවතින්ම දරුවන්ට" - මගේ පාසලේ පුස්තකාලයට පොත් පරිත්යාග කිරීම
දැඩිගමුව ශ්රී දේවමිත්ත විද්යාලය
සමාජ සේවාඅලුත් අවුරුද්දේ දරුවන්ගේ සිනහව වෙනුවෙන්
සමාජ සේවාවල්පිට ගම් පුස්තකාලයට පොත් පරිත්යාග කිරීම
ග්රාමසේවක කාර්යාලය
පාසැල්දෙනියාය යටිහොරගල විද්යාලයට පානීය ජලය ලබාදීම
යටිහොරගල විද්යාලය
පාසැල්“හදවතින්ම දරුවන්ට” – පාසල් බෑග් සහ පොත් පරිත්යාග ව්යාපෘතිය
පනාකූර හාරදහ කනිෂ්ඨ විද්යාලය
සමාජ සේවාලෝක ළමා දිනය වෙනුවෙන් වල්පිට දරුවන්ගේ විශේෂ වැඩසටහන
බෝධි රුක්ඛාරාම විහාරය
සමාජ සේවාඅම්බලන්ගොඩ විවේකාරාම ආරණ්ය සේනාසනයේ චෛත්යය සහ බුදු මැදුර වර්ණ ආලේප කිරීම
අම්බලන්ගොඩ විවේකාරාම ආරණ්ය සේනාසනය
සමාජ සේවාවල්පිට ජංගම කොවිඩ් එන්නත්කරණයට සහය වීම
හබරකඩ එන්නත් මධ්යස්ථානය
පෞද්ගලිකමාදිපොල සුදස්සන හිමියන්ගේ උපසම්පදා පුණ්යකර්මය - මගේ ජීවිතයේ සදා මතකයේ රැඳුණු දිනයක්
වැලිතර ශ්රී පුෂ්ෂාරාම පුරාණ මහා විහාරය අමරපුර චුලඝණ්ඨි නිකායේ මුලස්ථානය
සමාජ සේවාකොවිඩ් සමයේ දරුවෙකුගේ අධ්යාපනය සඳහා ජංගම දුරකථනයක් පරිත්යාග කිරීම
වල්පිට
සමාජ සේවාඋපන්දිනයේ ලේ දන්දීම සහ සහතික පත්ර සඳහා අනුග්රහය
මීගොඩ
සමාජ සේවාකොවිඩ් සමයේ හබරකඩ අවට පවුල් සඳහා වියළි ආහාර ද්රව්ය බෙදාදීම
හබරකඩ අවට
සමාජ සේවාකොවිඩ් සමයේ වියළි ආහාර ද්රව්ය බෙදාදීම
හෝමාගම අවට
සමාජ සේවාකොවිඩ් සමයේ දරුවන්ගේ Online අධ්යාපනය සඳහා Zoom Data Packages ලබාදීම - තෙවන අදියර
සමාජ සේවාකොවිඩ් සමයේ දරුවන්ගේ Online අධ්යාපනය සඳහා Zoom Data Packages ලබාදීම - දෙවන අදියර
සමාජ සේවාකොවිඩ් සමයේ දරුවන්ගේ Online අධ්යාපනය සඳහා Zoom Data Packages ලබාදීම - පළමු අදියර
දිවයින පුරා දරුවන්ට
සමාජ සේවාවියලි ආහාර ද්රව්ය පූජා කිරීම
මාවනැල්ල ආරණ්ය සේනාසනය
සමාජ සේවාකොවිඩ් සමයේ හෝමාගම අවට පවුල් සඳහා වියළි ආහාර පරිත්යාග කිරීම
හෝමාගම අවට
සමාජ සේවාජල්තර මහා විද්යාලයේ රුධිර පරිත්යාග කඳවුර සඳහා දායකත්වය ලබාදීම
ජල්තර මහා විද්යාලය
සමාජ සේවාකුඩා ව්යාපාරිකයන් තිදෙනෙකුට Colour Printers පරිත්යාග කිරීම
පාසැල්විශේෂ අවශ්යතා සහිත දරුවන් වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් ව්යාපෘතිය
බටවල කනිෂ්ඨ විද්යාලය
සමාජ සේවාවටරැක ශ්රී පුණ්යාලෝක විහාරයේ ලේ දන්දීමේ වැඩසටහන
වටරැක ශ්රී පුණ්යාලෝක විහාරය
වෘත්තිමයබුද්ධශාසන අමාත්යාංශයේ මාධ්ය අංශය සඳහා සමාජ මාධ්ය භාවිතය පිළිබඳ දේශනයක් පැවැත්වීම
බුද්ධ ශාසන අමාත්යාංශය
පෞද්ගලික1996 ක්රිකට් ලෝක කුසලාන ජයග්රහණයේ 25 වන සංවත්සර සැමරුම
අරලියගහ මන්දිරය - කොළඹ
සමාජ සේවාබොරලුගොඩ වර්ධනාරාම විහාරයේ ලේ දන්දීමේ වැඩසටහන
බොරලුගොඩ වර්ධනාරාම විහාරය
වෘත්තිමයබුද්ධශාසන අමාත්යාංශයේ මාධ්ය අංශය සඳහා සමාජ මාධ්ය පෝස්ටර් නිර්මාණය පිළිබඳ දේශනය
බුද්ධ ශාසන අමාත්යාංශය
සමාජ සේවාඅපේක්ෂා රෝහලේ ලේ දන්දීමේ වැඩසටහන
අපේක්ෂා රෝහල - මහරගම
සමාජ සේවා"හදවතින්ම දරුවන්ට" - දාබරේ මාවතේ දරුවන්ට අධ්යාපනික උපකරණ ලබාදීම
දාබරේ මාවත
සමාජ සේවානාවින්න රජමහා විහාරයේ ලේ දන්දීමේ වැඩසටහන
නාවින්න රජ මහා විහාරය
පාසැල්වසර 70කට අධික කාලයක් පානීය ජල පහසුකම් නොතිබූ දෙනියාය කිරිවැල්දොළ කනිටු විදුහලට ජලය ලබාදීම
කිරිවැල්දොළ කනිටු විදුහල
සමාජ සේවාමහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහන
වල්පිට ප්රජා ශාලාව
සමාජ සේවාසිංහල කොවිඩ් සමයේ පවුල් 200කට අධික සංඛ්යාවකට එළවළු පාර්සල් බෙදාදීම
හෝමාගම වල්පිට අවට
සමාජ සේවාකොවිඩ් නිරෝධායන සමයේ පවුල් 15කට වියළි ආහාර පරිත්යාග කිරීම
පනාගොඩ ජල්තර හබරකඩ දැඩිගමුව ප්රදේශ
දේශපාලනබහුකාර්ය සංවර්ධන වැඩසටහන යටතේ හෝමාගම රැකියාලාභීන්ට පත්වීම් ලිපි ප්රදානය
සුනිල් පෙරුම්බුලි ශාලාව හෝමාගම
පෞද්ගලිකදික්වැල්ලේ කරවල වේලන අත්දැකීමක්
කුඩාවැල්ල
සමාජ සේවාවිශේෂ අවශ්යතා ඇති දරුවන්ගේ පන්තිකාමරය නිරීක්ෂණය
බටවල කනිෂ්ට විද්යාලය
පාසැල්හදවතේ සිහිනය – බටවල කනිෂ්ඨ විද්යාලය
බටවල කනිෂ්ඨ විද්යාලය
පාසැල්හදවතේ සිහිනය – දොලහේන කනිෂ්ඨ විද්යාලය
දොළහෙන කනිෂ්ඨ විද්යාලය
සමාජ සේවාවෘත්තීය පුහුණුවෙන් රැකියාවකට
නිපුනතා පුහුණු අධිකාරිය
පාසැල්හදවතේ සිහිනය – ගැට අරළුව විද්යාලය, බලංගොඩ
ගැට අරළුව විද්යාලය
පාසැල්හදවතේ සිහිනය – විතාරන්දෙණිය ගම්මාන පාසල
විතාරන්දෙණිය ගම්මාන පාසල
පාසැල්හදවතේ සිහිනය – බෝපාගොඩ අනුර විද්යාලය, අකුරැස්ස
අනුර විද්යාලය බෝපාගොඩ
පාසැල්හදවතේ සිහිනය – කුරුපනාව ප්රාථමික විද්යාලය, උඩුගම
කුරුපනාව ප්රාථමික විද්යාලය
පාසැල්හදවතේ සිහිනය – ශ්රී ගුණානන්ද විද්යාලය, උඩුගම
ශ්රී ගුණානන්ද විද්යාලය
පාසැල්හදවතේ සිහිනය – මලාමුරේ කනිෂ්ඨ විද්යාලය, මාපලගම
මලාමුරේ කනිෂ්ඨ විද්යාලය
පාසැල්හදවතේ සිහිනය – ඉඹුල්ගොඩ ප්රාථමික විද්යාලය, රජ්ගම
ඉඹුල්ගොඩ ප්රාථමික විද්යාලය
පාසැල්හදවතේ සිහිනය – සාන්ත තෙරේසා ප්රාථමික විද්යාලය, ඇල්පිටිය
සාන්ත තෙරේසා ප්රාථමික විද්යාලය
සමාජ සේවාහදවතේ සිහිනය වෘත්තීය පුහුණු ව්යාපෘතියේ පළමු කණ්ඩායම ලියාපදිංචි කිරීම
දාබරේ මාවත, නාරාහේන්පිට
සමාජ සේවාවෘත්තීය පුහුණු වැඩසටහන
දාබරේ මාවත නාරාහේන්පිට
පාසැල්හදවතේ සිහිනය – රළපනාව ප්රාථමික විද්යාලය, නොච්චියාගම
රළපනාව ප්රාථමික විද්යාලය
පාසැල්හදවතේ සිහිනය – ජිනෝදය පිරිවෙන, පලුගස්වැව – එප්පාවල
ජිනොදය පිරිවෙන පලුගස්වැව
පෞද්ගලිකවසරකට පසු නැවත ඉහළ දිග්ගල පාසලට
Ihala Diggala School, Galewela
පාසැල්“හදවතේ සිහිනය” – දමුණුමුල්ල කනිෂ්ඨ විද්යාලයට පරිගණකයක්
දමුනුමුල්ල කනිෂ්ඨ විද්යාලය
පාසැල්“හදවතේ සිහිනය” – කල්ලංචිය ප්රාථමික විද්යාලයට පළමු පරිගණකය
කල්ලන්චිය ප්රාථමික විද්යාලය
සමාජ සේවාහැටන් රොසැල්ල විග්ටන් වතුයායේ දරුවන්ට හා තරුණියන්ට ඇඳුම් පරිත්යාග කිරීම
විග්ටන් දමිල විද්යාලය
පාසැල්“හදවතින්ම දරුවන්ට 2” – විග්ටන් වතුයායේ පාසල් ගොඩනැගිල්ල දරුවන්ට භාරදීම
විග්ටන් දමිල විද්යාලය
දේශපාලනගෝඨාභය කෘතියේ ඉංග්රීසි සංස්කරණය එළිදැක්වීම සහ මා නිර්මාණය කළ කවරය
ආනන්ද විද්යාලයේ කුලරත්න ශාලාව
දේශපාලනගැටළු සාකච්චා
දාබරේ මාවත නාරාහේන්පිට
සමාජ සේවාVTA වෘත්තීය පුහුණුව සඳහා වතු ජනතාව දැනුවත් කිරීමේ පළමු වැඩසටහන
මහවත්ත, දාබරේ මාවත, නාරාහේන්පිට
පෞද්ගලිකහිතවතුන් සමඟ කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ සංචාරයක්
කන්නෙලිය රක්ෂිත වනාන්තරය
පාසැල්හදවතේ සිහිනය පරිගණක ව්යාපෘතිය - ඉහළ දිග්ගල විද්යාලයට දෙවන පරිගණකය සහ මුද්රණ යන්ත්රයක්
ඉහල දිග්ගල ප්රාථමික විද්යාලය
සමාජ සේවාහදවතේ සිහිනය වෘත්තීය පුහුණු ව්යාපෘතිය ආරම්භ කිරීම
වල්පිට ප්රජා ශාලාව
පාසැල්මා ඉගෙන ගත් පාසලට "හදවතේ සිහිනය" පළමු පරිගණකය
ශ්රී දේවමිත්ත විදුහල දැඩිගමුව
පෞද්ගලිකඅජිත් නිවාඩ් කබ්රාල් මහතා රාජකාරී ආරම්භ කළ අවස්ථාවට සහභාගී වීම
මුදල් අමාත්යාංශය, කොළඹ
පෞද්ගලිකආචාර්ය නාලක ගොඩහේවා මහතා රාජකාරී ආරම්භ කළ අවස්ථාවට සහභාගී වීම
සුහුරුපාය, බත්තරමුල්ල
පෞද්ගලිකදික්වැල්ල වෙරළ සහ ධීවර වරායේ සංචාරය
පෞද්ගලිකවිග්ටන් වතුයායේ ගත කළ මතකයක්
විග්ටන් වතුයාය, රොසැල්ල, හැටන්
පෞද්ගලිකවිග්ටන් වතුයායේ ගත කළ මතකයක්
විග්ටන් වතුයාය, රොසැල්ල
පෞද්ගලිකවිග්ටන් වතුයායේ පුංචි දරුවන් සමග ගත කළ මොහොතක්
විග්ටන් වතුයාය, රොසැල්ල, හැටන්
දේශපාලනනාලක කෝට්ටේගොඩ මහතාගේ මැතිවරණ ව්යාපාරයට සහය දැක්වීම
ගලේවෙල නගරය
පෞද්ගලිකවිග්ටන් වතුයායේ දරුවන් සමග ගත කළ සතුටුදායක දවසක්
විග්ටන් වතුයාය, රොසැල්ල, හැටන්
සමාජ සේවාවිග්ටන් වතුයායේ දරුවන්ට නිමි ඇඳුම් බෙදා දීම
විග්ටන් වතු නිවාස
සමාජ සේවාහංවැල්ල ප්රදේශයේ දරුවන් පස්දෙනෙකු වෙනුවෙන් බැංකු ගිණුම් ආරම්භ කිරීම
සම්පත් බැංකුව හංවැල්ල
පෞද්ගලිකමගේ උපන්දිනය වෙනුවෙන් කණ්ඩායමේ සාමාජිකයන් සංවිධානය කළ පුදුම සාදය
නිව් චන්ද්රා හෝටලය
සමාජ සේවාවල්පිට සමුපකාරය විවෘත කිරීම
වල්පිට සමුපකාරය
පෞද්ගලිකවල්පිට සමුපකාර වෙළඳසැල විවෘත කිරීම
සමාජ සේවාකොවිඩ් වසංගතය අතරතුර වල්පිට ගමට ජංගම ATM සේවාවක්
වල්පිට
සමාජ සේවාවියලි ආහාර ද්රව්ය කොවිඩ් ආධාර
දැඩිගමුව වැලිපිල්ලෑව ප්රදේශ
සමාජ සේවාවියලි ආහාර ද්රව්ය කොවිඩ් ආධාර
කොස්ගම රණාල හංවැල්ල ප්රදේශ
පෞද්ගලිකපුතා සමග ශ්රී පාද වන්දනා ගමන
වෘත්තිමයITN ඩිජිටල් මාධ්ය කණ්ඩායම සමග අත්දැකීම් හුවමාරු කරගැනීම
ස්වාධීන රූපවාහිනී සේවය (ITN)
පෞද්ගලිකලසී මල්ලිගේ විවාහ ගිවිස ගැනීම
අරලියගහ මන්දිරය, කොළඹ
පෞද්ගලිකහිතවතුන් සමග දෙනියායේ පැට්නා සංචාරය
පැට්නා, දෙනියාය
සමාජ සේවාපාසල් දරුවන් 27 දෙනෙකු සඳහා අධ්යාපන උපකරණ ලබාදීම – 2019
හෝමාගම, වල්පිට, කොස්ගම, හංවැල්ල, දැඩිගමුව, හබරකඩ සහ අවට ප්රදේශ
සමාජ සේවාවල්පිට සමුපකාර ගොඩනැගිල්ලේ ප්රජා සිතුවම් ව්යාපෘතිය – 2019
සමුපකාර ගොඩනැගිල්ල
පෞද්ගලික“U-Turn” චිත්රපටයේ මංගල දර්ශනය
Majestic Cineplex
පෞද්ගලිකවිෂම භාග – මාධ්ය දර්ශනය
Savoy Cinema, වැල්ලවත්ත
පෞද්ගලිකදැඩිගමුව ශ්රී දේවමිත්ත විද්යාලයේ වාර්ෂික ත්යාග ප්රදානෝත්සවය
ශ්රී දේවමිත්ත විද්යාලය, දැඩිගමුව
පෞද්ගලිකජනාධිපති ලේකම් කාර්යාලයේ දිවා භෝජන සංග්රහය
ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ
දේශපාලනගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය
රුවන්වැලි මහා සෑය, අනුරාධපුරය
දේශපාලනජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීම
විජේරාම නිල නිවස, කොළඹ
දේශපාලනකුඩා කණ්ඩායම් රැස්වීම – හෝමාගම
වෑකන්ද පාර
දේශපාලනමැතිවරණ ප්රචාරණ වැඩසටහන – වල්පිට, හෝමාගම
හෝමාගම වල්පිට
දේශපාලනFB Live with දෙසා: කපිතාන් නිහාල් කැප්පෙටිපොළ සමඟ සජීවී සාකච්ඡාව
තලවතුගොඩ
දේශපාලන2019 හෝමාගම මැතිවරණ ප්රචාරක රැස්වීම
ලෙනගල හෝටලය
දේශපාලනFB Live with දෙසා: අනුරාධා යහම්පත් මහත්මිය සමඟ සජීවී සාකච්ඡාව
නුගේගොඩ
පාසැල්ඉහළ දිග්ගල ව්යාපෘතිය – “හදවතින්ම දරුවන්ට”
ඉහල දිග්ගල ප්රාථමික විද්යාලය
දේශපාලනප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීම
නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල, කොළඹ
දේශපාලනකටාන ආසනයේ සමාජ ජාලා ක්රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන
කටාන SLPP කාර්යාලය
දේශපාලනබලංගොඩ සමාජ ජාලා ක්රියාකාරීන්ගේ වැඩමුළුව
බලංගොඩ නිවාඩු නිකේතනය
දේශපාලනකොළොන්නාව ආසනයේ සමාජ ජාලා වැඩමුළුව
අජිත් සුබසිංහ සම්බන්ධිකරණ කාර්යාලය
දේශපාලනවියත්මග සමුළුව 2019
ෂැන්ග්රිලා හෝටලය කොළඹ
පෞද්ගලිකමේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ “උත්තර දේවී” ග්රන්ථය එළිදැක්වීම – 2019
බිෂොප් විද්යාලයීය ශ්රවණාගාරය, කොළඹ
දේශපාලනවාර්තා චිත්රපටයක් නිර්මාණය කිරීම සඳහා මැදමුලන මහගෙදරට ගිය ගමන
වීරකැටිය අවට
දේශපාලනHJM කණ්ඩායම විසින් මොරටුව රාවතාවත්තේ සංවිධානය කළ කිරිබත් දන්සල
ගාලු පාර රාවතාවත්ත
දේශපාලන“සුබ ආරංචිය” වෙනුවෙන් හෝමාගමදී පැවැත්වූ කිරිබත් හා කැවිලි දන්සැල
හෝමාගම නගරය
දේශපාලනමැතිවරණ දැන්වීම්
හෝමාගම වල්පිට අවට
දේශපාලනHJM මාධ්ය ඒකකයේ මාසික රැස්වීම – වියත්මග කාර්යාලය
වියත්මග කාර්යාලය කෝට්ටේ
දේශපාලන"රට යන අත 2020?" විද්වත් කතිකාවතට සහභාගී වීම
පෞද්ගලිකකණ්ඩායමේ ආදරණීය උපන්දින පුදුමය – 2019
වල්පිට නිවස
දේශපාලනආචාර්ය නාලක ගොඩහේවාගේ “මගේ චාරිකාව – The Journey” ග්රන්ථ එළිදැක්වීම
ශ්රී සම්බුද්ධ ජයන්ති ශ්රවනාගාරය
දේශපාලනරෝහිත රාජපක්ෂ මහතා සමඟ කණ්ඩායම් සාකච්ඡාව – 2019
වියත්මග කාර්යාලය
දේශපාලනFB Live with දෙසා: ආචාර්ය නාලක ගොඩහේවා සමඟ සජීවී සාකච්ඡාව
කොළඹ
පෞද්ගලිකඅලුත් අවුරුදු දින මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීම – 2019
තංගල්ල කාල්ටන් නිවස
සමාජ සේවාත්රිකුණාමලය පරිසර සත්කාරය – ඉරක්කන්ඩි මුහුදු තීරය සහ කොරල් දූපත
ඉරක්කන්ඩි මුහුදු තීරය සහ කොරල් දූපත ආශ්රිත ප්රදේශ
පෞද්ගලිකසුළඟ අප රැගෙන යාවි – චිත්රපටයේ මංගල දර්ශනය
Scope Cinemas, Colombo City Centre
දේශපාලනදෙසා Live @9: අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ සජීවී සාකච්ඡාව
මහා බැංකුව එදා සහ අද
පෞද්ගලික“තාල” චිත්රපටයේ මංගල දර්ශනය
Savoy Premiere, වැල්ලවත්ත
පෞද්ගලිකChichi & Tatiyana – Wedding Second Day
දේශපාලනවාර්තා වැඩසටහන - නිවාඩ් කබ්රාල් මහතා
නාවල නිවස
පෞද්ගලිකචිචීගේ විවාහ මංගල්යය – වීරකැටිය
පෞද්ගලික“සංගිලි” සිනමා පටයේ මංගල දර්ශනය
ජාතික චිත්රපට සංස්ථාව – තරංගනී සිනමා ශාලාව
සමාජ සේවාපොත් ප්රදානය
කොස්ගම
සමාජ සේවාශ්රී පාද පරිසර සත්කාර ව්යාපෘතිය
ශ්රී පාදස්ථානය – හැටන් මාර්ගය
පෞද්ගලිකආචාර්ය නාලක ගොඩහේවා මහතා සමඟ සුහද හමුව
Liberty Plaza
දේශපාලනෆේස්බුක් නායකත්ව වැඩමුළුව – පුත්තලම දිස්ත්රික්කය (7 වන වැඩමුළුව)
ආරච්චිකට්ටුව සණස ශාලාව
දේශපාලනආචාර්ය ප්රියත් වික්රම මහතා සමඟ සංවර්ධන හා යටිතල පහසුකම් පිළිබඳ සාකච්ඡාව
වියත්මග කාර්යාලය
දේශපාලනපෝස්ටර් කැම්පේන් - දිස්ත්රික්ක 7
"චන්දෙට බය නැති මහින්ද අගමැති" – දිවයින පුරා දිස්ත්රික්ක 7ක් ආවරණය කළ පෝස්ටර් ප්රචාරණ ව්යාපාරය
දේශපාලනදෙසා Live @9: ආචාර්ය ප්රියත් බන්දු වික්රම මහතා සමඟ සජීවී සාකච්ඡාව
වියත්මග කාර්යාලය
දේශපාලනසජීවී සංවාදය - මාහාචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත
වියත්මග කාර්යාලය
දේශපාලනහදවතේ ස්වර්ණාභිෂේකය 2018 සමරු ග්රන්ථය
වියත්මග කාර්යාලය
දේශපාලනකොස්ගම පැවති 'එළිය' වැඩසටහනට සහභාගී වීම
ලවන්රෝ ගාර්ඩ්න් හොටෙල් කොස්ගම
සමාජ සේවාහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රට වෙනුවෙන් HJM ආගමික ආශිර්වාද පිංකම
ජල්තර ධම්මික යෝගාශ්රමය
පෞද්ගලිකමාතලේ පවුලේ සංචාරය – සේර ඇල්ල, පිටවල පතන සහ රිවස්ටන්
පෞද්ගලිකපාසල් මිතුරන් සමඟ පුත්තලම සංචාරය
දේශපාලනහදවතේ ස්වර්ණාභිෂේකය 2018
ලැවන්රෝ ගාර්ඩ්න් හෝටලය
දේශපාලනජිනීවා විරුවන්ගේ පැමිණීම
කටුනායක ගුවන්තොටුපල
දේශපාලනදෙසා Live @9: ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ සජීවී සාකච්ඡාව
හෝමාගම
දේශපාලනHJM-2018 නව සාමාජිකයන්ගේ පළමු හමුව – වියත්මග කාර්යාලය
වියත්මග කාර්යාලය කෝට්ටේ
දේශපාලන“ජනබලය කොළඹට” – ක්රියාකාරී සාමාජිකයෙකු ලෙස සහභාගී වූ දිනය
කොළඹ පුරහල
පෞද්ගලිකPublic Speaking වැඩමුළුව – වියත්මග
වියත්මග කාර්යාලය
දේශපාලනබද්දේගම ආසනයේ HJM වැඩමුළුව
උඩුගම
දේශපාලන'ජනබලය කොළඹට' වැඩසටහනේ සංවිධාන කටයුතු පිළිබඳ නාමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාව
වියත්මග කාර්යාලය
පෞද්ගලික“සතිය – සති පාසල” Mindfulness වැඩසටහන – වියත්මග
වියත්මග කාර්යාලය
දේශපාලනදෙසා Live @8: වැඩකරන ජනතාවගේ අද සහ හෙට
කඩුවෙල වැලිපිල්ලෑව
දේශපාලනදෙසා Live @8: වැඩකරන ජනතාවගේ අද සහ හෙට
කඩුවෙල වැලිපිල්ලෑව
දේශපාලන"ජනබලය කොළඹට" වැඩසටහන සඳහා වියත්මග සංවිධානයේ සූදානම් සාකච්ඡාව
වියත්මග කාර්යාලය
දේශපාලන“ජනබල සේනා” විරෝධතා පාගමන – ලිප්ටන් වටරවුම
විහාර මහා දේවි උද්යානය
පෞද්ගලික“ගෝල්” චිත්රපටයේ මංගල දර්ශනය
Majestic Cineplex.
දේශපාලනදෙසා Live @8: ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ සජීවී සංවාදය
හෝමාගම
පෞද්ගලිකශ්රී මහා බෝධිය වැඳපුදා ගන්න ආවා.
ශ්රී මහා බෝධිය
සමාජ සේවාසඳහිරු සෑය ඉදිකිරීම සඳහා ශ්රමදාන දායකත්වය
සඳහිරු සෑය විහාරය
සමාජ සේවාමීගලෑව ආරණ්ය සේනාසනයේ ශ්රමදාන වැඩසටහන
ශ්රී සම්බෝධි ආරණ්ය හුරගස්වැව
දේශපාලනමහින්ද රාජපක්ෂ මැතිතුමන් සමග වියත්මග කාර්යාලයේ සාකච්ඡාව
වියත්මග කාර්යාලය
සමාජ සේවාජයන්ති මහා පිරිවෙන වෙබ් අඩවිය එළිදැක්වීම සහ පිංකම
ජයන්ති මහා පිරිවෙන
වෘත්තිමයSLDA – වාර්ෂික විද්යාත්මක සැසිවාරය 2018
ටාජ් සමුද්රා හෝටලය
පෞද්ගලිකJohnian Walk 2018 – පාසල් මතක නැවත එක් කළ දිනය
සාන්ත ජෝන් විද්යාලය නුගේගොඩ
සමාජ සේවා“එක පන්සලකට එක වෙබ් අඩවියක්” – ප්රථම වෙබ් අඩවිය පූජා කිරීම
ධම්මික යෝගාශ්රමය ජල්තර
පෞද්ගලිකඋත්සවයකින් පසු මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීම – විජේරාම
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිල නිවස, විජේරාම, කොළඹ
වෘත්තිමය“තාක්ෂණයේ අනාගත බලපෑම” පිළිබඳ දේශනය – සුමිත්රයෝ, පානදුර
ශ්රී ලංකා සුමිත්රයෝ – පානදුර
සමාජ සේවාසිඟිති අවුරුදු උත්සවය – දෙමව්පියන් අහිමි දරුවන් වෙනුවෙන්
ගල්කිස්ස ක්රීඩාංගනය
පෞද්ගලිකඅපි දෙන්නා එක්ව කළ වෙසක් සැරසිලි වෙළඳසැල – වැලිපිල්ලෑව
පෞද්ගලිකසිංහල හා දෙමළ අලුත් අවුරුදු දින මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීම – 2018
කාල්ටන් නිවස, තංගල්ල
දේශපාලනගමේ තරුණ පිරිස වෙනුවෙන් සමාජ මාධ්ය වැඩමුළුව – ඔක්කම්පිටිය
ඔක්කම්පිටිය
පෞද්ගලිකසිශාර පුතාගේ එළවළු වෙළඳසැල විවෘත කිරීම
ජයමාවත
පෞද්ගලිකපියාණන්ගේ තුන්මස් පින්කම වෙනුවෙන් පැවැත්වූ ධර්ම දේශනාව
පෞද්ගලික“සේයා” චිත්රපටයේ මංගල දර්ශනය
තරංගනී සිනමා ශාලාව, ජාතික චිත්රපට සංස්ථාව
පෞද්ගලිකනිරෝෂා නංගිගේ සාදය – බේරුවල
දේශපාලනදෙසා Live @9: රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සමඟ සජීවී සංවාදය
පැලවත්ත
සමාජ සේවාරූමස්සල වෙරළ හා අවට පරිසරය පිරිසිදු කිරීමේ ව්යාපෘතිය
රූමස්සල වෙරල
දේශපාලනරුපවාහිනි දැන්වීම් නිර්මාණය
පැලවත්ත අකුරේගොඩ
දේශපාලනහෝමාගම මහා ජන රැලිය – සමාජ මාධ්ය කණ්ඩායමටත් විශේෂ ස්ථානයක්
දේශපාලනදෙසා Live @9: ඉංජිනේරු නාලක කෝට්ටේගොඩ මහතා සමඟ සජීවී සංවාදය
මාතලේ
දේශපාලනඉංජිනේරු නාලක කොට්ටෙගොඩ මහතාගේ මැතිවරණ ව්යාපාරයට සහය – මාතලේ
මාතලේ නගරය අවට
දේශපාලනකැලුම් ප්රියංකර මහතාගේ මැතිවරණ ව්යාපාරයට සහය – හෝමාගම
ජල්තර අවට
දේශපාලනදෙසා Live @10: ධනසිරි අමරතුංග මහතා සමඟ සජීවී සංවාදය
දෙහිවල
දේශපාලනචම්මි නැගණියගේ මැතිවරණ ව්යාපාරයට සහය – කිරිබත්ගොඩ
කිරිබත්ගොඩ අවට
දේශපාලනදෙසා Live @10: උදය ගම්මන්පිල මහතා සමඟ සජීවී සංවාදය
පිටකෝට්ටේ
දේශපාලනගොඩකවෙල ප්රධාන වේදිකා නිර්මාණය හා මාධ්ය කටයුතු
දේශපාලනදෙසා Live @9: රංජිත් සොයිසා මහතා සමඟ සජීවී සංවාදය
පැල්මඩුල්ල
දේශපාලනමාතර මැතිවරණ ප්රචාරක කටයුතු – Facebook Live වැඩසටහන
මාතර
දේශපාලන“යළිත් අපි රට හදමු” – රූපවාහිනී ප්රචාරක දැන්වීම් නිර්මාණය
දේශපාලනදෙසා Live @9: ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ සජීවී සංවාදය
හෝමාගම
දේශපාලනදෙසා Live @9: මැතිවරණයේ වැදගත්කම සහ නීතිය පිළිබඳ සජීවී සංවාදය
කඩුවෙල වැලිපිල්ලෑව
දේශපාලනදෙසා Live @9: මාතර දේශපාලන නියෝජිතයන් සමඟ සජීවී සංවාදය
මාතර
දේශපාලනමාතර මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා සහයෝගය – 2018
දේශපාලනදෙසා Live @9: තරුණ අපේක්ෂකයන් සමඟ සජීවී සංවාදය
කෝට්ටේ
දේශපාලනසමාජ මාධ්ය වැඩමුළුව – නෙළුම් මාවත 2018
නෙලුම් මාවත කාර්යාලය
දේශපාලනදෙසා Live @9: ශිරාෂ් යුනුස් මහතා සමඟ සජීවී සංවාදය
කොළඹ
දේශපාලනදෙසා Live @9: මිලින්ද රාජපක්ෂ මහතා සමඟ සජීවී සංවාදය
කොළඹ
දේශපාලනගොඩකවෙල මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා සහය – 2018
දේශපාලනසමාජ මාධ්ය වැඩමුළුව
උදේනි අතුකෝරල නිවස
දේශපාලනකඩුවෙල – දැඩිගමුව සංවිධාන කටයුතු ආරම්භ කිරීමේ ජනහමුව
දැඩිගමුව
දේශපාලනහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජපාන සංචාරයට සහාය – ටෝකියෝ ශාඛාව
දේශපාලනබෝධි පුජා පිංකම බෙල්ලන්විල
බෙල්ලන්විල රජමහා විහාරය
දේශපාලනඅවසාන මහා රැලිය
ගාලු මුවදොර කොළඹ
සමාජ සේවාමහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපන්දිනය නිමිත්තෙන් අටවිසි බෝධි පූජාව හා පහන් පූජාව
ශ්රී සද්ධර්මොදයා රාමය - පානදුර
දේශපාලනව්යවස්ථා පිලිබඳ වැඩසටහන මාතලේ
හෝටල් පාසල් ශ්රවනාගාරය මාතලේ
දේශපාලනකණ්ඩායම් රැස්වීම නෙලුම් මාවත
නෙලුම් මාවත කාර්යාලය
දේශපාලනHJM කණ්ඩායමේ ව්යාපෘති ප්රගති සමාලෝචනය සහ අනාගත සැලසුම් සාකච්ඡාව
නෙලුම් මාවත කාර්යාලය
දේශපාලන"රට බෙදන ව්යවස්ථාව" පිළිබඳ Facebook Live දැනුවත් කිරීමේ වැඩසටහන
ජානිපෙ කාර්යාලය - පිටකෝට්ටේ
දේශපාලනරණවිරුවන්ට සහාය පළ කරමින් ඉතාලියේ පැවැත්වූ විරෝධතා ව්යාපාරය
දේශපාලනරෝහිත භාෂණ 2
සුගතදාස ගෘහස්ත ක්රීඩාංගනය
පෞද්ගලිකWT10 වසර 15කට පසු නැවත හමුවීම
පෞද්ගලිකතරුණ ව්යවසායකත්වයට සහාය – නව ඇඟලුම් ව්යාපාරයක් විවෘත කිරීම
දේශපාලනදෙසා Live @7: ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමඟ සජීවී සංවාදය
කොළඹ 03
සමාජ සේවාකුච්චවේලි දමිළ තරුණයන් සමඟ මිත්රත්ව ක්රිකට් තරඟාවලිය
ත්රිකුණාමලය කුච්චවේලි දෙමල මිශ්ර විද්යාලයේ ක්රීඩාංගනය
සමාජ සේවාඅඩු ආදායම්ලාභී පවුලක් සඳහා නිවාස ඉදිකිරීමට ගොඩනැගිලි ද්රව්ය පරිත්යාග කිරීම
මාතර
දේශපාලනවිරෝධතා ව්යාපාරයක් සඳහා අතින් පින්තාරු කළ ප්රචාරක පුවරු නිර්මාණය කිරීම
සමාජ සේවාගංවතුරෙන් පොත්පත් අහිමි වූ දරුවන් 110 දෙනෙකුට පාසල් උපකරණ පරිත්යාග කිරීම - 2017
දත්තාගේ නිවස - මාරපන
සමාජ සේවානෙළුව ප්රදේශයේ ගංවතුරෙන් විපතට පත් පවුල් සඳහා මුළුතැන්ගෙයි උපකරණ පරිත්යාග කිරීම - 2017
නෙළුව
සමාජ සේවාවල්පිට ප්රදේශයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට වියළි ආහාර ද්රව්ය බෙදාදීම - 2017
සමාජ සේවාඅපරැක්ක අම්මාට නව නිවසක් - හදවතේ නවාතැන සමාජ සත්කාරක ව්යාපෘතිය
මාතර අපරැක්ක
දේශපාලන2017 ගාලු මුවදොර මැයි දින රැලිය – වේදිකා නිර්මාණය සහ සංවිධාන වගකීම
ගාලු මුවදොර කොළඹ
දේශපාලනමුස්ලිම් සාමාජිකයන්ගේ හමුව
නෙලුම් මාවත
පාසැල්ශ්රී දේවමිත්ත විද්යාලයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට ත්යාග අනුග්රහය ලබාදීම
ශ්රී දේවමිත්ත විද්යාලය, දැඩිගමුව
සමාජ සේවාදැඩිගමුව ශ්රී දේවමිත්ත මහා විදුහලේ අවුරුදු උත්සවයට අනුග්රහය
ශ්රී දේවමිත්ත මහා විද්යාලය - දැඩිගමුව
සමාජ සේවාරත්නපුර බටඇඳිරිය විහාරස්ථානයේ නිල වෙබ් අඩවිය නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහැරීම
බට ඇඳිරිය විහාරය
දේශපාලනවියත්මග වාර්ෂික සමුළුව 2017 - සමාජ මාධ්ය හා සංවිධාන කටයුතු සඳහා දායකත්වය
ගෝල්ඩන් රෝස් හෝටලය බොරලැස්ගමුව
දේශපාලනහදවතේ ජනාධිපති මහින්ද කණ්ඩායමේ 5 වන ෆේස්බුක් වැඩමුළුව - මාතලේ
සේසත හෝටලය මාතලේ
පෞද්ගලිකකණ්ඩායමේ සාමාජිකයන් සමඟ රිවස්ටන් සංචාරය
රිවස්ටන්, මාතලේ දිස්ත්රික්කය
සමාජ සේවාවසර 24ක් කුප්පි ලාම්පුවෙන් ජීවත් වූ පවුල් දෙකකට සූර්ය බලයෙන් විදුලි ආලෝකය ලබාදීම
ජයමාවත දැඩිගමුව
දේශපාලනමහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා පැවැත්වූ විරෝධතාව
අල්ලස් කොමිසමේ කාර්යාලය ඉදිරිපිට
දේශපාලන"පෙරළියක ඇරඹුම" නුගේගොඩ
ආනන්ද සමරකෝන් රඟහල
දේශපාලනහදවතේ ජනාධිපති පෝස්ටර් ව්යාපාරය
නුගේගොඩ අවට
දේශපාලනවියත්මග සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් අප කණ්ඩායමේ විශේෂ හමුව
වියත්මග කාර්යාලය නුගේගොඩ
සමාජ සේවාශ්රී පාද වන්දනාව සමඟ පරිසර සංරක්ෂණ වැඩසටහනක්
රත්නපුර මාර්ගය
පෞද්ගලිකහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති වසර අවසාන සුහද හමුව
මිරිහාන
දේශපාලන"හදවතේ ජනාධිපති මහින්ද" කණ්ඩායම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආයතනික ශාඛාවක් ලෙස ලියාපදිංචි කිරීම
නෙලුම් මාවත කාර්යාලය
දේශපාලනෆේස්බුක් නායකත්ව වැඩමුළුව – කළුතර දිස්ත්රික්කය (4 වන වැඩමුළුව)
රෝහිත අබේගුණවර්ධන කාර්යාලය
දේශපාලන"වියවුල හා ස්ථාවරත්වය" සම්මන්ත්රණයේ සංවිධාන කළමනාකරණය
මහින්ද සිල්වා ශ්රවනාගාරය
දේශපාලනෆේස්බුක් නායකත්ව වැඩමුළුව – රත්නපුර දිස්ත්රික්කය (3 වන වැඩමුළුව)
නිලානි හෝටලය රත්නපුර
දේශපාලනස්වාධීන වෘත්තිකයන්ගේ මාධ්ය හමුවට සහභාගී වීම
කොළඹ පුස්තකාලය
දේශපාලනදෙවන Facebook වැඩමුළුව – ගාල්ල
දකුණු පළාත් සභා කාර්යාලය
දේශපාලනහෝමාගම පැවති දේශපාලන ජන රැලියට සහභාගී වීම
හෝමාගම
දේශපාලනහිටපු අමාත්ය අමරසිරි දොඩන්ගොඩ මහතාගේ 7 වන ගුණානුස්මරණ උත්සවයේ මාධ්ය හා සංවිධාන කටයුතුවලට දායක වීම
බද්දේගම මහජන ක්රීඩාංගනය
දේශපාලනසමාජ මාධ්ය වැඩමුළුව 01
වියත්මග කාර්යාලය නුගේගොඩ
දේශපාලනජන සටන පාද යාත්රාව - ප්රචාරක රථය නිර්මාණය කිරීම සහ සක්රිය දායකත්වය
නුවර සිට කොළඹ
සමාජ සේවාගංවතුර ආධාර
හංවැල්ල වල්පිට ප්රදේශ
සමාජ සේවා"කිරි පිඩු පූජාව"
ශ්රී දළදා මාලිගාව
සමාජ සේවාවියළි අහාර ප්රදානය
වල්පිට ප්රදේශය අවට
සමාජ සේවාහෝමාගම – වල්පිට ගංවතුර ආපදා සහන වැඩසටහන
වල්පිට
සමාජ සේවාඅරනායක නාය යාමෙන් අවතැන්වූවන් හට නිමි ඇඳුම් ලබාදීම.
අරනායක නාය ගිය ප්රදේශ
සමාජ සේවාගංවතුරෙන් විපතට පත් පවුල් සඳහා සනීපාරක්ෂක ද්රව්ය බෙදාදීම
වල්පිට
සමාජ සේවාකඩුවෙල ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට දිවා ආහාර ලබා දීම
කඩුවෙල බියගම අවට
දේශපාලනඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය 2016
කිරුළපන
දේශපාලනහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීම
කාල්ටන් නිවස - තංගල්ල
දේශපාලනමහින්ද රාජපක්ෂ මැතිතුමන් සමග සුහද හමුව
තංගල්ල කාල්ටන් නිවස
දේශපාලනHJM කණ්ඩායමේ ප්රථම රැස්වීම
රෝයල් ග්රෑන්ඩ් පැරඩයිස් හොටෙල්
දේශපාලනතංගල්ල සුහද හමුව
කාල්ටන් නිවාස තංගල්ල
පෞද්ගලිකමිතුරන් සමග
පෞද්ගලිකමිතුරෙකුගේ දියණියගේ උපන් දිනය වෙනුවෙන් මාවතගම විද්යාලයේ දරුවන්ට සතුට පිරුණු දිනයක්
මාවතගම විද්යාලය
සමාජ සේවාමාවතගම විද්යාලයේ දරුවන්ට පාසල් පාවහන් පරිත්යාග කිරීම
මාවතගම විද්යාලය
පෞද්ගලිකEcode Lanka පැරණි මිතුරන් සමඟ රාත්රී භෝජන හමුව – 2014
පෞද්ගලිකඅලුත් අවුරුදු පවුලේ හමුව – 2014
පාසැල්ගණිත උපකරණ කට්ටල පරිත්යාගය – මාවතගම මහා විද්යාලය
මාවතගම මහා විද්යාලය
දේශපාලනනිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ වෙබ් අඩවිය එළිදැක්වීම සහ ජන රැලිය – 2014
පාසැල්හෝමාගම මධ්ය මහා විද්යාලයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම
හෝමාගම මාධ්ය මහා විදුහල
පෞද්ගලිකපාසල් මිතුරන් සමඟ සුහද හමුව
New Panorama Restaurant & Pub
පෞද්ගලිකඇසළ පොහොය නිමිත්තෙන් සංවිධානය කළ බත් දන්සැල
වැලිපිල්ලෑව
පෞද්ගලිකවිජය කුමාරතුංගයන්ගේ 25 වන ගුණානුස්මරණ උත්සවය
Bishop's College Auditorium
පෞද්ගලිකරිවස්ටන් ඡායාරූපකරණ චාරිකාව – ධනංජය සිරිවර්ධන සමඟ
පිටවලපතන
පෞද්ගලික"කර්ම" (Karma) චිත්රපටයේ මංගල දර්ශනය
රීගල් සිනමා
පෞද්ගලික"සෙනසුරු මාරුව" චිත්රපටයේ මංගල දර්ශනය
Liberty Cinema
පෞද්ගලිකකිලිනොච්චිය ලුම්බිණි විහාරයේ කොත් නිරාවරණය කිරීම
ලුම්බිණි විහාරය - කිලිනොච්චිය
වෘත්තිමයතොරතුරු තාක්ෂණ (IT) සම්මන්ත්රණය – හෝමාගම මධ්ය මහා විද්යාලය
හෝමාගම මාධ්ය මහා විදුහල
පාසැල්ක්රිස්තු දේව වෙබ් අඩවිය
ක්රිස්තු දේව කාන්තා විදුහල
සමාජ සේවාDhammavoice.lk වෙබ් අඩවිය නිර්මාණය සහ නිල එළිදැක්වීම - 2011
කැලණිය
පෞද්ගලිකපාසල් මිතුරන්ගේ සුහද හමුව - SJC 97 (2011)
Summerfields Restaurant
පෞද්ගලිකපාසල් මිතුරන් සමඟ සිංහරාජ වන සංචාරය - 2011
සිංහරාජ වනාන්තරය
සමාජ සේවාබළන්ගොඩ ආනන්ද මෛත්රෙය මහනාහිමියන්ගේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම - 2011
BMICH - කොළඹ
වෘත්තිමයAdobe Creative Suite ශ්රී ලංකාවට හඳුන්වාදීමේ උත්සවයට සහභාගී වීම - 2011
Waters Edge
පෞද්ගලික"පුතා මගේ සූරයා" චිත්රපටයේ මංගල දර්ශනය
පෞද්ගලික2011 OCIC - SIGNIS සිනමා සම්මාන උළෙලට සහභාගී වීම
BMICH
පෞද්ගලික"සුසීමා" චිත්රපටයේ පූර්ව ප්රදර්ශනය
Tharangani Hall - SLFC
පෞද්ගලික"සිංහාවලෝකනය" චිත්රපටයේ මංගල දර්ශනය
Savoy Cinema
පෞද්ගලික"සිංහාවලෝකනය" චිත්රපටයේ මාධ්ය හමුව
The Kingsbury Colombo
පෞද්ගලිකකාර්යාල මිතුරන් සමඟ ලක්ෂපාන දියඇල්ලේ විනෝද චාරිකාව - 2004
ලක්ෂපාන දියඇල්ල
පෞද්ගලිකශාන්ත ජෝන් ගිලන් රථ සේවා බලකායේ විසිර යාමේ උත්සවය – 1993
Ananda Sastralaya College, Pitakotte
