← සියලු කටයුතු
දේශපාලන · උත්සව

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය 2016

දිනය01 May 2016ස්ථානයකිරුළපන
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය 2016
විස්තරය

අරමුණ - මැයි රැලියට ජන සහභාගීත්වය වැඩි කිරීම.
දිනය - 01 මැයි 2016
ස්ථානය - කිරුලපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය

මැයි දිනය ඉලක්ක කර ගනිමින් ප්‍රචාරක හා දැනුවත් කිරීම් වැඩසටහන් රාශියක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ රැලිය ආරම්භයට මස ගණනාවක පෙර සිට අපේ කණ්ඩායම විසින් සිදු කරන ලදී . ඒ සදහා ප්‍රොෆයිල් පින්තුර වෙනස් කිරීම, එක් එක් දිස්ත්‍රික්ක වල ජනතාව ඉලක්ක කරගනිමින් ඔවුන් රැලියට සහභාගීවීමට උනන්දු කරවීම සදහා වූ ප්‍රචාරණයක් සිදු කිරීම මෙන්ම එම දිස්ත්‍රික්ක වල ජනතා නියෝජිතයින් මුලික කරගනිමින්ද මෙම ප්‍රචාරණය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිදු කළෙමු. අන්තර්ජාලයට සීමා නොවුනු අපගේ හදවතේ මහින්ද කණ්ඩායමේ සාමාජික සමාජිකාවන් , ඉතා දැඩි වෙහෙසක් ගෙන මැයි රැලියේ ප්‍රචාරක පුවරු රාශියක් නිර්මාණය කර රැලිය දිනයේ ජනතාවට ලබා දුන්නෙමු. මින් නොනැවතී රැලිය පැවැත්වෙන අතර තුර විවිධ අපහසු තත්වයන්ට පත්වූ ජනතාවට උදව් උපකාර කිරීම වැනි සේවාද අප අතින් ඉටුවිය

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.