← සියලු කටයුතු
දේශපාලන · පොදු ව්යපෘති
කැලුම් ප්රියංකර මහතාගේ මැතිවරණ ව්යාපාරයට සහය – හෝමාගම
දිනය03 Feb 2018ස්ථානයජල්තර අවට

විස්තරය
දිනය: 2018 පෙබරවාරි 03
ස්ථානය: හෝමාගම ආසනය
වර්ගය: මැතිවරණ ප්රචාරක කටයුතු / ක්ෂේත්ර සහය
2018 පළාත් පාලන මැතිවරණ සමයේ හෝමාගම ආසනයේ කැලුම් ප්රියංකර මහතාගේ මැතිවරණ ව්යාපාරයට සහය පළකරමින් ප්රදේශයේ සිදුකළ ගෙයින් ගෙට ජනතාව හමුවීමේ ප්රචාරක වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවකි.
එදින ප්රදේශයේ නිවාස හා ව්යාපාරික ස්ථාන වෙත ගොස් ජනතාව සෘජුව හමුවෙමින්, ප්රචාරක පත්රිකා බෙදාහැරීම සහ මැතිවරණ ව්යාපාරයට අදාළ ජනතා සම්බන්ධතා කටයුතුවල නිරත විය. මෙම අවස්ථාවට හිටපු අමාත්ය බන්දුල ගුණවර්ධන මහතාද සහභාගී වූ අතර, ඔහු සමඟ ප්රදේශයේ ජනතාව හමුවීමට අවස්ථාව ලැබුණි.
2018 මැතිවරණ සමයේ මාගේ පෞද්ගලික ක්ෂේත්ර සහභාගීත්වය සටහන් කරන අවස්ථාවක් ලෙස මෙය වෙන්කර දැක්විය හැකිය.
ව්යාපෘති ඡායාරූප













සංවාදයට එක්වන්න.