← සියලු කටයුතු
සමාජ සේවා · ආධාර

අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් ලේ දන්දීම

දිනය12 Nov 2022ස්ථානයඅපේක්ෂා රෝහල, මහරගම
අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් ලේ දන්දීම
විස්තරය

දිනය: 2022-11-12
ස්ථානය: අපේක්ෂා රෝහල, මහරගම

2022 නොවැම්බර් 12 දින අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ලේ දන්දීම සඳහා මම රෝහල වෙත ගියා.

ලේ දන්දීම මට සමාජ සේවයේ ඉතා වැදගත් අංගයක්. අප නොදන්නා කෙනෙකුගේ ජීවිතයට අවශ්‍ය මොහොතක උපකාරයක් විය හැකි ලේ බිඳක් ලබාදීමට හැකිවීමම මෙවැනි දායකත්වයක වටිනාකමයි.

විවිධ සමාජ සේවා ව්‍යාපෘති සංවිධානය කිරීම හා ඒවාට සහය දීම මෙන්ම, මට පෞද්ගලිකව කළ හැකි මෙවැනි දායකත්වයන්ටද හැකි සෑම අවස්ථාවකම එක්වීමට මම උත්සාහ කළා. 2022 නොවැම්බර් 12 දින සිදු කළ මෙම ලේ දන්දීමත් එවැනි එක් අවස්ථාවක්.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.