← සියලු කටයුතු
පෞද්ගලික · උත්සව

ලසී මල්ලිගේ විවාහ ගිවිස ගැනීම

දිනය21 Jan 2020ස්ථානයඅරලියගහ මන්දිරය, කොළඹ
ලසී මල්ලිගේ විවාහ ගිවිස ගැනීම
විස්තරය

දිනය: 2020 ජනවාරි 21
ස්ථානය: අරලියගහ මන්දිරය, කොළඹ

2020 ජනවාරි 21 දින අරලියගහ මන්දිරයේදී ලසී මල්ලිගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණා.

මෙය මට විශේෂයෙන් මතකයේ රැඳෙන අවස්ථාවක් වන්නේ උත්සවයට සහභාගී වීම පමණක් නොව, විවාහය ලියාපදිංචි කිරීමේදී ලසී මල්ලිගේ පාර්ශ්වයෙන් සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කිරීමේ වගකීමද මට හිමිවීම නිසයි.

මනාලියගේ පාර්ශ්වයෙන් රෝහිත රාජපක්ෂ මහතා සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කළා. එම අවස්ථාවට පවුල්වල සාමාජිකයන් සහ සමීප හිතවතුන් පිරිසක්ද එක්ව සිටියා.

ලසී මල්ලිගේ ජීවිතයේ වැදගත් නව පියවරකදී ඔහුගේ පාර්ශ්වයෙන් විවාහයට අත්සන් කිරීමට ලැබීම නිසා, මෙය මගේ පෞද්ගලික මතක සටහන් අතර විශේෂ ස්ථානයක් ගන්නා දිනයක්.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.