මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමග සුහද හමුව

අලුත් අවුරුද්දට ආශීර්වාද ලබා ගැනීම හා ඉදිරිදැක්ම පිළිබද සාකච්චා කිරීම
අරමුණ - අලුත් අවුරුද්දට ආශීර්වාද ලබා ගැනීම හා ඉදිරිදැක්ම පිළිබද සාකච්චා කිරීම
දිනය - 2016 අප්රියල් 12
ස්ථානය - මහින්ද රාජපක්ෂ මැතිදුන් සමග කාල්ටන් නිල නිවසේදී
අලුත් අවුරුදු උදාවේ ආශීර්වාද ලබා ගැනීම සදහා අප විරුවන් මුණගැසීමට කාල්ටන් නිවස වෙත ගියෙමු. අප්පච්චි මුණගැසී බුලත් හුරුළු පිළිගන්වා එතුමාගේ ආශීර්වාද ලැබූ අප අප සටනේ ක්රියාකාරී සියලුම දෙස් විදෙස් සාමාජික සාමාජිකාවන් විසින් ඔවුන් විසින් දෙන දායකත්වය හා ඔවුන්ගේ ඇත අකුරින් ලියු අලුත් අවුරුදු සුභ පැතුම් වලින් සමන්විත මුද්රිත පොතක් එතුමන්ට පිලිගන්වුයෙමු. එහිදී වෙන් වෙන් වශයෙන් අප ක්රියාකාරීන් එතුමන්ට හදුන්වදීමක්ද සිදුවිය. අපගේ ඉදිරි ක්රියාමාර්ග පිලිබදව එතුමා හා සාකච්චා කර එතුමන්ගේ වටිනා අදහස් ලබා ගැනීමටද අපහට හැකියාව ලැබුණි.







සංවාදයට එක්වන්න.