← සියලු කටයුතු
දේශපාලන · රැස්වීම්

HJM කණ්ඩායමේ ප්‍රථම රැස්වීම

දිනය31 Mar 2016ස්ථානයරෝයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් හොටෙල්
HJM කණ්ඩායමේ ප්‍රථම රැස්වීම
විස්තරය

අරමුණ - කණ්ඩායමක් වශයෙන් මහින්ද මැතිතුමන්ට නැවත රට බාර දීමේ බුකියේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම
දිනය - 2016 මාර්තු 31
ස්ථානය - රෝයල් ග්‍රෑන්ඩ් හෝටලය -කැළණිය


ප්‍රධාන ආරාධිත අමුත්තන්

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විමල් වීරවංශ මැතිතුමා
  • පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සිසිර ජයකොඩි මැතිතුමා
  • ගරු දකුණු පළාත් සභා උප සභාපති සම්පත් අතුකෝරාල මැතිතුමා
  • නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මැතිතුමා

ගමනක ඇරඹුම මෙදින සිදුවිය. සිය කාලය ශ්‍රමය වැය කරමින් උපන් දේශයට නැවතත් නිදහස් නිවහල් යුගයක් උදාකරනුවස් දිවා රෑ නොබලා වෙහෙස වන පිරිසක් එකම තේමාවක් යටතේ එක්රැස් වීමේ ඇරඹුම මෙදින සිදුවිය. රටේ නාමික ජනාධිපති කවුරුන් වුවත් අප හදවත් තුල තවමත් ජනාධිපති වනුයේ මහින්ද රාජපක්ෂ මැතිදුන් නිසා එම තේමාව අප සටනේ තේමාව බවට පත්කරගතිමු. මෙම රැස්වීමට සහභාගීවීමට නොහැකිවුවත් අප හා එක්ව සටනට සහය දෙන ලොව පුරා විසිරී සිටින මහින්ද රාජපක්ෂ මැතිදුන්ට සහය දෙන ශ්‍රී ලාංකිකයින් සිය දහස් ගණනක් ෆේස්බුක් ප්‍රොෆයිල් පින්තුරය හදවතේ ජනාධිපති මහින්ද තේමාවෙන් සරසා අප හා එක්වුනි.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.