← සියලු කටයුතු
දේශපාලන · රැස්වීම්
රෝහිත රාජපක්ෂ මහතා සමඟ කණ්ඩායම් සාකච්ඡාව – 2019
දිනය20 May 2019ස්ථානයවියත්මග කාර්යාලය

විස්තරය
දිනය: 2019 මැයි 20
ස්ථානය: වියත්මග කාර්යාලය, පිටකෝට්ටේ
අවස්ථාව: රෝහිත රාජපක්ෂ මහතා සමඟ කණ්ඩායම් සාකච්ඡාව
2019 මැයි 20 වන දින වියත්මග කාර්යාලයේදී, රෝහිත රාජපක්ෂ මහතා සහ අපගේ කණ්ඩායමේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහිදී කණ්ඩායමේ ඉදිරි වැඩසටහන්, සංවිධාන කටයුතු සහ ක්රියාත්මක කිරීමට නියමිත ව්යාපෘති පිළිබඳව අදහස් හුවමාරු කරගනිමින් සාකච්ඡා කරන ලදී.
කණ්ඩායමේ සාමාජිකයන්ට තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමටද මෙය අවස්ථාවක් වූ අතර, ඉදිරි ක්රියාකාරකම් සඳහා අවශ්ය සැලසුම් හා සම්බන්ධීකරණය පිළිබඳව අවධානය යොමු කළ වැදගත් හමුවක් විය.
ව්යාපෘති ඡායාරූප








සංවාදයට එක්වන්න.